33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අධිකරණයෙන් පලා යයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අධිකරණයෙන් පලා යයි

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යන අතරතුර පලාගිය සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී අත් විලංගු ගලවා සිර මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූ විටයි සැකකරු මෙලෙස පලාගොස් ඇත්තේ.