23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක්ව ඇති බව වාර්තා වේ.

“වගකීම පිළිබඳ සභාවේ යෝජනා ශ්‍රී ලංකාව කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කළද, ශ්‍රී ලංකාව අප සමඟ සුහදව කටයුතු කරනවා” යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසීය.

ඊයේ (19) ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ජුලි 14 වැනිදා අවසන් වීමට නියමිතයි.

හෙට (21) කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමටද නියමිතය.