30.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබේ.

ලබන සඳුදා සිට නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා මෙය අදාළ බවයි වාර්තා වන්නේ.

මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.