30.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකය අනුව අද (20) දිනයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (20) දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.28 ක් ලෙස සටහන් වුණා. එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 314.38 ක් ලෙසටයි.

මේ අතර ඊයේ (19) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.53 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල රුපියල් 315.12ක් ලෙසට සටහන්ව තිබුණා.