― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportLPL තරඟ කාලසටහන එළිදැක්වේ

LPL තරඟ කාලසටහන එළිදැක්වේ

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර තරගාවලියේදී එක් කණ්ඩායමක් මූලික වටයේ තරග 08ක් ක්‍රීඩා කළ යුතු වනවා. අනතුරුව ආරම්භ වන අවසන් පූර්ව වටයේදී තරග තුනක් පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ රැඳී සිටින කණ්ඩායම් 04 සුදුසුකම් ලබනවා.

මෙවර තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියට ඇතුළත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 24ක්. තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍ර්යික්ස් අතර පැවැත්වෙනවා.

අවසන් මහා තරගය අගෝස්තු 20 වනදා පැවැත්වෙන අතර එම තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස අගෝස්තු 21 වනදා යොදා තිබෙනවා.

තරග කාලසටහන පහතින්,