22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතරගම දේවාලයේ ආරක්ෂාව දැඩි කෙරේ

කතරගම දේවාලයේ ආරක්ෂාව දැඩි කෙරේ

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන දිනය අදයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කතරගම ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40 කට අධික පිරිසක් රාජකාරියට අනුයුක්ත කර ඇති බවයි.

එසේම බැතිමතුන්ගේ වාහන සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ජූලි 4 වැනිදා දක්වා පැවැත්වෙන ඇසළ උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් කතරගම, තිස්සමහාරාම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.