26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොට්ටාවෙත් වෙඩි තැබීමක්

කොට්ටාවෙත් වෙඩි තැබීමක්

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසළදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් සොයා කොට්ටාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසළ පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.