32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට කොස් කොත්තු

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට කොස් කොත්තු

අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තෝරා කොස්වලින් සකසන ලද කොත්තු හා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිළධාරී වසම් 05ක් තුළ සිටින දරුවන් හට මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන සඳහා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100ක් සහ ඔවුන්ගේ මව්පියන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.