31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන්ජන්ට වරෙන්තුවක්

රන්ජන්ට වරෙන්තුවක්

මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි වරෙන්තුවක් නිකුත් කළේය. 

රන්ජන් රාමනායකට ඇපකරුවකුට ද තරයේ අවවාද කළ විනිසුරුවරයා චුදිත රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.