24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල සේවකයින් අද කොළඹට

විදුලිබල සේවකයින් අද කොළඹට

විදුලිබල මණ්ඩල සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස සියලුම සේවකයින් කොළඹට කැඳවිමට තීරණය කළ බව එහි සභාපති රන්ජන් ජයලාල් පැවසුවේ.

දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ.