27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළට

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල තවදුරටත් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි.

මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ එළවළු ලැබීම අඩුවීමයි.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන්.සිල්වා කියා සිටියේ පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළඳුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවයි.