26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබේ.

පසුගියදා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා තිබූ බවයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ.

රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබා දුන් ණය මුදල් නවතා දැමීය.