27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට ජල කප්පාදුවක්

කොළඹට ජල කප්පාදුවක්

අනිද්දා (24) දිනයේදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

පෙරවරු 8 සිට පැය 16ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොලඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ.