― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඡන්ද නාමලේඛනයේ නම ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ඡන්ද නාමලේඛනයේ නම ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ඡන්ද හිමි නාමලේඛනයේ නම් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.