30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ රත්තරන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක් රුපියල් 594,369ක්, කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 20,970ක්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 167,750ක්, කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,230ක්, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 153,800ක්, කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,350ක් හා කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රුපියල් 146,800ක් ලෙසයි මිල දැක්වුණේ.