28.9 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනඩාවේ දී ශ්‍රී ලාංකිකයෙකුට ලොතරැයියක සුපිරි ත්‍යාගයක්

කැනඩාවේ දී ශ්‍රී ලාංකිකයෙකුට ලොතරැයියක සුපිරි ත්‍යාගයක්

කැනඩාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකුට ඩොලර් මිලියන 35ක ජයග්‍රහණයක් හිමිවී තිබෙනවා.

ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) විසින් ජුනි 6 වනදා දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය හිමිකර ගනිමින් මෙලෙස ජයග්‍රණය කිරීමේ වාසනාව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජේ. ජයසිංහ නම් අයෙකුටයි.

මෙම මුදල්වලින් නව dodge charger hellcat මෝටර් රථයක් මිලදී ගැනීම සහ කැනඩාව පුරා සංචාරයක් යාම ලොතරැයි ජයග්‍රාහක වින්ඩ්සර් හි පදිංචි ශ්‍රී ලාංකිකයාගේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.