28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසලේ පරිඝණක සොරාගත් සිසුන් අත්අඩංගුවට

පාසලේ පරිඝණක සොරාගත් සිසුන් අත්අඩංගුවට

නාන්නේරිය මහා විද්‍යාලයේ ගණිතාගාරය කඩා භාණ්ඩ සොරා ගත් සිසුන් ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ සිසුන් තිදෙනා විසින් ගණිතාගාර කාමරයේ ජනේලය කඩා ඇතුළු වී එහි තිබූ ටැබ් පරිඝණක 7ක් හා ඩෙස්ක්ටොප් පරිඝණක උපාංග කොටස් සොරාගෙන ඇති බවයි.

සොරාගත් භාණ්ඩ ව්‍යාපාරිකයන් හට විකුණා තිබියදී සොයාගෙන ඇති අතර එම සොරකම සම්බන්ධව ව්‍යාපාරිකයන් පිරිසද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.