25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබිල වැඩි කිරීම ගැන සෙවීමට විශේෂ කමිටුවක්

විදුලිබිල වැඩි කිරීම ගැන සෙවීමට විශේෂ කමිටුවක්

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ (22) කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් මෙම අසාධාරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දී තිබේ.