26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ජූලි මස අගදී

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ජූලි මස අගදී

අපොස සාමාන්‍ය උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් වූ පසු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ජූලි මස අග සිට ඇගයීමට ලක් කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

විභාග ප්‍රතිඵල කඩිනමින් සිසුන් වෙත ප්‍රකාශයට පත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වන විට පාසල් 37ක සිදු කෙරේ.