26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා ලාදුරු රෝගීන් 48ක් හඳුනා ගැනේ

ළමා ලාදුරු රෝගීන් 48ක් හඳුනා ගැනේ

වසරේ මේ දක්වා කාලය තුළ ළමා ලාදුරු රෝගීන් 48ක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසයි.

එයට අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ලාදුරු රෝගීන් සංඛ්‍යාව 600ක් දක්වා වර්ධනය වී තිබේ.

සමස්ත ලාදුරු රෝගීන්ගෙන් සියයට 8.4 ක් ළමයින් වන බවයි ලාදුරු මර්දන ඒකකය සඳහන් කළේ.