26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වීමකින් සිසුන් 59ක් රෝහලේ

ආහාර විෂ වීමකින් සිසුන් 59ක් රෝහලේ

හඟුරන්කෙත පොරමඬුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 59 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ඊයේ (23) රිකිල්ලගස්කඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

සිසු සිසුවියන් කෑම සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ පොළක් පවත්වා ඇති අතර එහි තිබූ අච්චාරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මෙලෙස සිසු සිසුවියන් ආසාදනයට ලක් වී ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත්තේ.

රෝහලට ඇතුළත් කළ 59 දෙනාගෙන් 58 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් සිසුවකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හඟුරන්කෙත පොලිසිය සඳහන් කළේ.