26.7 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ ඖෂධ සමාගම් 4කට විරුද්ධව ඇමෙරිකාවෙන් අපරාධ චෝදනා

චීනයේ ඖෂධ සමාගම් 4කට විරුද්ධව ඇමෙරිකාවෙන් අපරාධ චෝදනා

ෆෙන්ටැනයිල් නම් වේදනා නාශකයක් නිර්මාණය කිරීමට භාවිත කරන ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගම් 4කට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ සමාගම් නියෝජිතයින් එම අමු ද්‍රව්‍ය අමෙරිකාව තුළදී නීති විරෝධී ලෙස අලෙවි කර ඇතැයි ද අනාවරණය වී තිබේ. 

ඊට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 8 දෙනෙකුට ද චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.