31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමාව ජනපති කරන්න මම වැඩ පෙන්වන්නම් - සජිත්

මාව ජනපති කරන්න මම වැඩ පෙන්වන්නම් – සජිත්

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කළහොත් තමන් වැඩ පෙන්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ලොව පුරා ජීවත්වන කෝටිපති ශ්‍රී ලාංකිකයන් 10,155 ක් තෝරාගෙන මෙරට සියලු පාසල් නඩත්තු කිරීම සඳහා කැපකරු මාපිය ක්‍රමය ආරම්භ කර බව ද හෙතෙම පැවසීය.

ඒ හැම කෝටිපතියෙකුටම රජයේ පාසලක වගකීම භාර දීමට තමන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.

කොළඹ සහිරා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.