31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසුවා.

ඩොලරයේ අගය වෙනස් වන නිසා මේ දිනවල කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 154,000 ක් 156,000 අතර මිලක පවතින බවත් කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ක් 170,000 ක් අතර මිලක පවතින බවයි වාර්තා වෙන්නේ.

ඩොලරයේ අගය අඩු වෙමින් පැවැති පසුගිය සති දෙකකට පමණ පෙර කැරටි 22 ක රත්තරන් පවුමික මල සටහන් වූයේ 147 000 ක් ලෙසයි.
එමෙන් කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 160 000 ක් දක්වා මිල අඩු වීමක් දක්නට ලැබුණි.