26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිවිධ අනතුරු හේතුවෙන් පැය 3කට වරක් ජීවිත 4ක් අහිමි වෙයි

විවිධ අනතුරු හේතුවෙන් පැය 3කට වරක් ජීවිත 4ක් අහිමි වෙයි

විවිධ අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෑම පැය 3කට වරක්ම ජීවිත 4ක් මෙරටට අහිමිවන බවයි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේ

වසරකට 10,000ත් 12,000 ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු පැවසුවේ ය.