30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsSTF හා සැකකරුවෙකු අතර සිදු වූ වෙඩි හුවමාරුවක් - සැකකරු ජීවිතක්ෂයට

STF හා සැකකරුවෙකු අතර සිදු වූ වෙඩි හුවමාරුවක් – සැකකරු ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය, වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) හා සැකකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇතැයි, පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද (24) අලුයම සිදුව ඇති මෙම වෙඩි හුවමාරුවේදී සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.