26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැළණියේ වෙඩිතැබීමක්

කැළණියේ වෙඩිතැබීමක්

කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ.

වෙඩිතැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇතැයි ද වාර්තා වේ.