28 C
Colombo
Monday, November 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතිදරු පියෙක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට

තිදරු පියෙක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට

ඊයේ (24) සවස, කැස්බෑව ජඹුරලිය බොල්ගොඩ ගඟ අසල එළවළු කොරටුවක වැඩ කරමින් සිටිය දී පුද්ගලයෙක් අතුරුදන් වී තිබෙනවා.

එම පුද්ගලයාගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබිය දී හමු වී ඇත.

එලෙස මියගොස් තිබුණේ කැස්බෑව ජඹුරලිය පදිංචිව සිටි අනුර රෝහිත නැමැති 49 හැවිරිදි තිදරු පියෙක් ය.

පොලිසිය සඳහන් කළේ, ඔහුගේ කොරටුවේ වැඩ කරමින් සිටිය දී යාබඳ කොරටුවේ පුද්ගලයා මාර්ගයට පිවිසීමේ දී ඔහුට දුම්වැටියක් මිලදී ගෙන එන ලෙස පවසා ඇති බවයි.

ඔහු පොලිසිය පවසා ඇත්තේ, දුම්වැටිය රැගෙන එන අවස්ථාවේ දී මියගිය එම පුද්ගලයා එම ස්ථානයේ නොසිටි ඇති බවයි.