31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් - සජිත්

අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් – සජිත්

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

මෙම වැඩසටහන සඳහා රජයේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවට පෙනී යන බවත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඔහු පැවසීය.