27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල තවත් ඉහළට

එළවළු මිල තවත් ඉහළට

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කැරට්, බෝංචි, බණ්ඩක්කා, බටු, කරවිල, බීට් රූට්, පතෝල, වැටකොළු ආදි එළවළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය කාල සීමාවේදී මිල පහත වැටුණු පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත් කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත් වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබේ.