25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 47000 ක් වාර්තා වී ඇති බවයි එම කමිටුවේ සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සඳහන් කළේ.

එමෙන්ම වාර්තා වන රෝගීන්ගෙන් 75% ක්ම වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින් වන අතර ඩෙංගු උණ මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැවතියත්, වර්තමානය වනවිට තරුණයින් වැඩි වශයෙන් ඊට ගොදුරු වන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ.