25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් සංස්ථාවට මිලියන 60,000ක ලාභයක්

තෙල් සංස්ථාවට මිලියන 60,000ක ලාභයක්

වසරේ ගෙවී ගිය මස පහ තුළදී පමණක් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන හැටදහසක ලාභයක් ලබා ඇති බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැවසීය.

මෙම ලාභය ලබාගැනීමට ප්‍රධාන හේතුව වූයේ සංස්ථාව තුළ ඇති අකාර්යක්ෂමතාව හා අක්‍රමිකතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබී ඇති නිසා බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම සංස්ථාව හිමිකරගෙන ඇති ලාභය ජනතාවට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඉන්ධන මිල අඩු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.