― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsබාලවයස්කාර දැරියකට හදි කළ සුළු පියාට වසර 30ක සිරදඬුවම්

බාලවයස්කාර දැරියකට හදි කළ සුළු පියාට වසර 30ක සිරදඬුවම්

මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේදී ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මරණ බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

මීට වසර 08කට පෙර අවස්ථා කිහිපයකදීම මරණ බවට තර්ජනය කොට බාලවයස්කාර දියණිය කෙළසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළී වී ඇත්තේ දැරිය ගැබිනියක් වීම නිසා බව නඩු විභාගයේදී හෙළී විය.