24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය ස්කොට්ලන්තයට

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) පැවැත්වෙයි.

බුලවයෝ හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

වනිඳු හසරංග මෙතෙක් මෙම තරගාවලියේ සහභාගී වූ තරග තුනේදීම කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබාගැනීමට ඔහු සමත් වූ අතර අද තරගයේදීද ඔහු කඩුලු 5ක් ලබා ගතහොත් එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු 5 බැගින් පිට පිට තරග 4කදී ලබාගත් පළමු පන්දු යවන්නා ඔහු ලෙස සැලකෙනු ඇත.

එමෙන්ම අද පැවැත්වෙන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනූ UAE කණ්ඩායම, පළමුව පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ඇරයුම් කළේය.