25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය අදත් නගී

ඩොලරය අදත් නගී

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙස සටහන්ව වූ අතර අද (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව තිබේ.