26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීයව උණ්ඩ නිෂ්පාදනය කිරීමට පියවර

දේශීයව උණ්ඩ නිෂ්පාදනය කිරීමට පියවර

රටේ ආරක්ෂාවට අවශ්‍ය උණ්ඩ මෙරටදීම නිෂ්පාදනය කිරීමට සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වෙමිනි.