26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියත් නිකේෂලට ඇප

පියත් නිකේෂලට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය සිවිල් ක්‍රියාකාරී පියත් නිකේෂලට ඇප ලබා දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළවයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔහු අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.

කෙසේනමුත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කඛේය.