25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

30 වැනි සිකුරාදා සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය ජුනි මස 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර ඒ හේතුවෙන් එදිනට පසු දින නිවාඩු ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බව අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.