27.2 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට යන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

රට යන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

විදේශ රැකියා සඳහා විදේශගත කරන ශ්‍රමිකයින්ට පුහුණුව ලබාදීම සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි මස 01 වැනි සතිය වනවිට ආරම්භ කරන බව වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග මෑතකදී අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි එහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ පැවසුවේ.

මේ යටතේ කාර්යයන් 23ක් යටතේ ශ්‍රමිකයන් පුහුණු කිරීමට නියමිතයි.