― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews01 වැනිදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

01 වැනිදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

ජුලි 01 වැනිදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදයෙන් ලබාදීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින් සඳහා මාසික විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට නියමිතයි.

එස්.ඒම්.එස් මාර්ගයේ හෝ විද්‍යුත් ලිපිනයට විදුලි බිල්පත මෙලෙස ලබාදීමට පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.