30 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඅද ඩොලරය පහළට

අද ඩොලරය පහළට

ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (28) දිනයේදී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.15ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.67ක් ලෙස සටහන්ව තිබේ.