28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගත වූ පැය 24දී දැරියන් 07ක් සල්ලාලයින්ට ගොදුරු වෙලා

ගත වූ පැය 24දී දැරියන් 07ක් සල්ලාලයින්ට ගොදුරු වෙලා

රට පුරා වෙඩි තැබිම්, දූෂණ මංකොල්කෑම් පිළිබද සිදුවීම්වල වැඩි වර්ධනයක් දක්නට ලැබෙනවා.

එමෙන්ම ගත වූ පැය 24ක කාලයේ පමණක් බාලවයස්කාර දැරියන් 7 දෙනෙකු ලිංගික අතරවරයට හා අපයෝජනයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන් වන අතර වාර්තා වූ සිද්ධීන් හතෙන් හතරක් ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත් තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධීන පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය, පදවිය, මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන් දැරියන් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.