31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෘෘනෝ CIDයට

බෘෘනෝ CIDයට

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළවයි ඔහුට එම කැඳවීම සිදුකර ඇත්තේ.