30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමට ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ - සෞඛ්‍ය ඇමති

මට ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ – සෞඛ්‍ය ඇමති

ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බැවින් ඉල්ලා අස් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් නොමැති නම් තම අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් කළ දිනයේම අපි භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඖෂධ සහ අනෙකුත් තීරණාත්මක වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය ඇපකර ලබා දුන්නා. ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා මා ඉල්ලා අස්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ.