30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී සංශෝධනය වන ලකුණු

ලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී සංශෝධනය වන ලකුණු

ලාෆ් ගෑස් හිඟයක් ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව එම සමාගම පවසනවා.

ලෝක වෙළදපොලේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ඉදිරියේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.