30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර එකඟතාවක්

සංචාරක සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර එකඟතාවකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියාවේ ජාතික සංචාරක පරිපාලනය අතර ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

එම ගිවිසුමට අත්සන් තැබීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය ඉදිරිපත් කළ අදහසට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.