30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවට වැඩකට නැති ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරන්නේ නැහැ

ජනතාවට වැඩකට නැති ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරන්නේ නැහැ

ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ජනතා සුබසාධනය පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතු බවත් එසේ නොකරන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

ආකර්ශනීය නම්වලින් විවිධ රජයන් යටතේ දියත් කරන ලද ඇතැම් යෝජනා ක්‍රම ජනතාවට සේවයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.