27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු ගැටලු විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට අවධානය

බදු ගැටලු විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට අවධානය

බදු අය කිරීමේදී මතු වන නෛතික ගැටළු කඩිනමින් විසඳීම සඳහා අලුත් අධිකරණයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා විශේෂ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බවයි.

විවිධ නීතිමය ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගෙන් බදු අය කිරීමට විවිධ බාධා මතුව ඇතැයි වාර්තා වේ.