26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්දෙණිය රක්ෂිතයේ ගින්නක්

රන්දෙණිය රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රණ්දෙණිය කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න අද උදෑසන වනතුරු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර පහකට වඩා ගිනිගෙන විනාශ වී ඇත.

මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.