27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය භාවිතා නොකරන නිවාස 450,000ක්

විදුලිය භාවිතා නොකරන නිවාස 450,000ක්

විදුලි බිල ඉහළ දැමීමෙන් පසු එකදු විදුලි ඒකකයක් හෝ නොමැති නිවාස සංඛ්‍යාව 450,000 දක්වා ඉහළ ගොස් තිබේ.

විදුලි පාරිභෝගික සංගමයේ සභාපති සංජීව ධම්මික පැවසුවේ පසුගිය වසරේ විදුලි ඒකකයක් හෝ භාවිත නොකළ පවුල් සංඛ්‍යාව ලක්ෂ 3ක් වූ අතර මේ වනවිට එය හාරලක්ෂ පනස්දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.